1915 නොවැම්බර් 21 වන දින එන්ඩියුරන්ස් නැව, සර් අර්නස්ට් ෂැකල්ස්ටන් සහ ඔහුගේ කාර්ය මණ්ඩල සේවකයින් විසි හත් දෙනා ඔවුන්ගේ බලාපොරොත්තුද සමඟ ඇන්ටාර්ක්ටික් හිම මත දැඩි අඳුරේ අතරමංවිය. නිවසින් සැතපුම් දහස් ගණනකට එහායින් ඔව්හු අතරමං වූහ. පසුව ඔවුන්ගේ මිදීමට හේතුවූ කරුණු කිහිපයක් කාර්ය මණ්ඩලය බෙදා ගත්හ. ඊට බැන්ජො එකක්ද අයත් විය. ඔවුන්ගේ කුරිරු ගමන තුළ ගමනේ කාලගුණ විද්‍යඥ ලෙනාඩ් හසීට පමණක්…
1849 දී හෙන්රි (පෙට්ටි) බ්‍රවුන් (වර්ජිනියාවේ වහලෙක් වූ එක්සත් ජනපදයේ මිනිසෙකි) පෙට්ටියකට බැස “වියලි ආහාර” යන්න එහි ලියා ඔහුගේ මිතුරන් දෙදෙනෙක් විසින් ඔහුව රිච්මන්ඩ් සිට ෆිලඩෙල්ෆියාව දක්වා නැව්ගත කළහ. බ්‍රවුන් (අඩි 3 X 2.5 X 2) පෙට්ටියේ පැය 26 ක් ගත කළ අතර වාතය සඳහා කුඩා හිල් තුනක් සකසා තිබුණි. නිදහස වෙනුවෙන් සටන් කළ අය බ්‍රවුන්ව පිටතට ගත් විට නිදහස…
2021 දී ඇෆ්ගන් රජය තලේබාන් වරුන් ඉක්මණින් පෙරළා දමන විට ගැළවී යාමට කිසිම මඟක් නොතිබූ දස දහස් ගණනක් දෙනා සිරවූහ. බොහෝ අය තනිවී බලාපොරොත්තු සුන්වී සිටියහ. සාමාන්‍ය ජනයා ක්‍රියාත්මක වූහ. එක් තරුණයෙක් ඉන්ස්ටර්ග්‍රෑම් ව්‍යාපාරයක් ආරම්භ කර ඔවුන්ව පිටතට ගෙන යන ගුවන් යානාවලට ගෙවීමට ඩොලර් මිලියන 7ක් එකතු කළේය. ඔහු ප්‍රවෘත්ති වාර්තාකරුවන්ට කීවේ “අපි මේ අවස්ථාවේ දේශපාලන වෙනස්කම් අමතක කළ බවත්…
වෛද්‍ය විද්‍යාලයේ ඇල්බට් අයින්ස්ටයින් ශාලාව පිරී තිබුණි. සිසුහූ අවුරුදු අනූවක් වන රූත් ගොටෙස්මන් කථා කරන විට ඉතා උවමනාවෙන් අසා සිටියහ. ඇය අවසානයේදී පැවසුවේ ඔවුන්ගේ අධ්‍යාපනය නොමිළයේ කර ගෙන යාම සඳහා ඇය ඩොලර් මිලියනයක පරිත්‍යාගයක් කරන බවයි. සිසුහු මුව අයාගෙන ඔල්වරසන් දුන්හ. මෙය වෛද්‍ය විද්‍යාලයකට ලැබුණු වැඩිම පරිත්‍යාගය වන්නේය. එහෙත් පසුව පැවති සම්මුඛ පරීක්‍ෂණ වලදී ඇය පැවසුවේ ත්‍යාගය ලැබූ තැනැත්තා ගොටෙස්මන්…
ජෝන් ටේලර් 1700 ගණන්වල බි්‍රතාන්‍යයේ අක්‍ෂි වෛද්‍යවරයෙක් වූ අතර අහංකාරයෙන් ප්‍රභූ තත්ත්වයක් ලබා ගත්තේය. ඔහු සුප්‍රසිද්ධ අය ඇසුරු කළ අතර 2 වන ජෝර්ජ් රජුගේ පුද්ගලික අක්‍ෂි වෛද්‍යවරයා වූයේය. ටේලර් රට වටා යමින් ආශ්චර්යමත් සුවය ගෙන දෙන බවට පොරොන්දුවන ප්‍රදර්ශනයන් පැවැත්වීය. රෝගීන්ගේ මුදල් බෑග්වල පුරවා ගෙන ඔහු බොහෝ විට රාත්‍රි කාලයේ නගරයෙන් නගරයට ගමන් කළේය. කෙසේ වෙතත් වාර්තා පෙන්වා දෙන්නේ ටේලර්…
1987 දෙසැම්බර් 9 වනදා කනෙක්ට්ටිකට්හි විදුලි වයරයක් ලේනෙකු සපා දැමීම නිසා නස්ඩක් හී විශාල මූල්‍ය යාන්ත්‍රනය පත්තුවී, නිවී, ශබ්දයක් නඟා අඳුරු විය. ලෝකයේ විශාල සංස්ථා කිහිපයක් අකර්මන්‍ය විය. ගෝලීය ආර්ථිකයන් බලා සිටියෝය. පැය එකහමාරක් වෙඩි උණ්ඩ පිටවිය. ඒ එක් රෝම සහිත ලේනෙකු නිසාය.
කුඩා යමක් හෝ කෙනෙකු විශාල බලපෑම් කල අවස්ථා ගැන කථා බයිබලය පවසයි. නමුත් දෙවියන් වහන්සේට කුඩා දේවල්…
19 වන සියවසේ අග භාගයේදී ඇමරිකා එක්සත් ජනපදයේ සිකෝවා වන වදුලට ප්‍රවේශ විය හැකි වූයේ ස්වල්ප දෙනෙකුට පමණි. එසේම අති විශාල ගස් සම්බන්ධයෙන් වූ වාර්තා බොහෝ දෙනෙක් විශ්වාස කළේ නැත. කෙසේ වෙතත් ගස් කපන්නන් හතර දෙනෙකු කැලිෆෝර්නියාවේ තිබූ එම වනයට ඇතුල් වී මාක් ට්වේන් නැමති ගස බිම දැමීමට දින දහතුනක් ගත කළේය. ට්වේන් වසර 1,341 ක් වයස් විය. උසින් අඩි…
රටක සිවිල් යුද්ධයක් ඇතිවූ විට බලධාරීන් මිනිසෙකුට හමුදාවට බැඳීමට නියම කළේය. එහෙත් ඔහු එයට විරුද්ධ විය. “මගේ රට විනාශ කරන කිසිවකට මම කැමති නැත” ඔහු කීවේය. එම නිසා ඔහු එය අත හැරියේය. ඒ ඔහුට වීසා නොතිබුණු නිසාය. කෙසේ වෙතත් අවසානයේ ඔහු වෙනත් රටක ගුවන් තොටුපළක සිරවූයේය. මාස ගණනාවක් ගුවන්තොටුපළේ සේවකයෝ ඔහුට ආහාර දුන්නෝය. දහස් ගණනක් ඔහුගේ ට්විටර් පණිවුඩ කියවූහ. ඔහු…
ඇද ගෙන යන බෝට්ටුවක් නයිජීරියාවට සැතපුම් 200 ක් පමණ එහා මුහුදේ උඩු යටිකුරුව මුහුද පතුලේ ගිලි ගියේය. නාවිකයන් එකොළහක් ගිලී මිය ගියහ. නමුත් බෝට්ටුවේ අරක්කැමියා වන හැරිසන් ඔඩිජෙග්බා ඔකිනේට වායු කුහරයක් හමුවිය. ඔහුට තිබුණේ එක කොකා කෝලා බෝතලයක් පමණි. ඔහුගේ විදුලි පන්දම් දෙකම පැය විසිහතරක් තුළ නිවී ගියේය. භයානක දින තුනක් පුරා ඔකිනේ මුහුදු පතුලේ තනිව සිරවී සිටියේය. ඔහු බලාපොරොත්තු…
සතුන් සමඟ කතා කරන දොස්තර හොද හිත පොත්, චිත්‍රපටි සහ නාට්‍යය ආදියෙන් බොහෝ දෙනෙක් ප්‍රීති ප්‍රමෝදයට පත් කළේය. කෙසේ වෙතත් කර්තෘ හියු ලොෆ්ටිං පළමු දොස්තර හොද හිත කතාවන් ලීවේ තම දරුවන්ට බව දන්නේ ඉතා සුළු පිරිසකි. ඒ 1 ලෝක යුද්ධ කාලයේ අගල්වල සැඟවී සිටිද්දීය. ඔහු පසුව කීවේ යුද්ධය ඉතා කුරිරු වූ නිසා තම ලිපිවල එහි විස්තර ලියනවා වෙනුවට ඔහු කථා…